Thursday, January 19, 2012
පොල්ලා සහ ව්‍යාග්‍රා !!!! (18+ බව කරුනාවෙන් සලකන්න)
අපේ සෙට් එකට එක කාලයක් උණක් හැදුනා වොලිබෝල් ගහන්න...
කොහොමහරි සල්ලි එකතුකරලා මිකාසා බෝලෙකුත් අරගෙන කස්ටිය බෝල ගහන්න ගත්තා...
පංසලට යන පාරේ අයිනේ පාළු ඉඩමක තමයි අපි බෝල ගහන්නේ...
ඔය පාරේ එකෙක් හිටියා උස මහත අපිට ටිකක් වැඩිමල් එකෙක්...
ටික කාලයක් යනකොට මූ අපි එක්ක සෙට් වෙලා බෝල ගහන්න ආවා...
ගමේ අනික් උන් මූට කියන්නේ "පොල්ලා" කියලා..
මුලින් මුලින් අපිත් ඔය නම කිව්වේ බයෙන්....
මූට මළ පනියි කියලා හිතලා ..
බැලින්නං ඒක මුගේ උප්පැන්නේ නම වගේ..
මූට ගානක් නෑ...
මුගේ රහස් අව යවේට තමයි ඔය නම දාලා තියෙන්නේ....
ඒක පොත් බෑග් එකක් දීලා ඉස්කෝලේ යවන්න පුලුවං කියලා අනික් උන් කියනවා..
කොහොමහරි පොල්ලා කසාද බැදලා සෙටමෝල් වෙලා කොළඹ පැත්තේ ජොබක් කරගෙන හිටියා...
කාලයත් එක්ක මූ වැඩිය දකින්නේ හම්බෙන්නේ නැති උනා....
අපිත් වොලිබෝල් ඇතෑරලා එක එක බෝල ගහන්න ගත්ත නිසා ඒ ගැන්සිය ටිකෙන් ටික දුරස් උනා..
කොහොමහරි ටික කාලෙකින් ආරංචියක් ආවා පොල්ලා මැරිලා කියලා...
පංසල පාරේ සුදු කොඩියක් එහෙම දාලා..
අර වොලිබෝල් සෙට් එක බරටම වැඩ...
අපේ සෙට් එකත් සපෝට් එකට ගියා එක පාරටම පොල්ලට මොකද උනේ බලන්න....
එක එකා එක එක කථා කියනවා..බනිනවා...
සමහර උන් ගෙවල් වලින් එවපු නැති නිසා හොරෙං ඇවිල්ලා තියෙන්නේ.....
ඒ වෙනකොට ආරංචිය අපිට ඇවිල්ලා තිබුනේ ..
ගමේ එකා නිසා සප් එක දෙන්නයි ආරංචිය කන්ෆෝම් කරගන්නයි අපි මේ සෙට් වෙන්නේ...
පොල්ලගේ ගෙදරින් කිසිම සප් එකක් නෑ මළගේ කරන්න...
ගමේ මරණාධාර සමිතියේ අපේ මාමලා එහෙම බැහැලා වැඩ...
කොඩි දාන්න කස්ටිය සෙට් උනා රෑ....
එක එකා මෙන්න කියවන්න ගත්තා එක දෙක වදිනකොට....
පොල්ලගේ අම්මගේ මල්ලිගේ පුතා තමයි දැං කියවන්නේ සීන් එක..
අපේ එකෙක් කට උත්තර ගන්න වගේ උගෙන් හරස් ප්‍රශ්න අහනවා..
මොකෝ බං එක පාරටම පොල්ලට උනේ...
උගේ බඩේ මොකක්ද පුපුරල බං....
බඩේ මොනව පුපුරන්නද බං..උගේ පොල්ල පුපුරලද....
උඹලා හු&&*%@ කියනවා..උගේ මොකක්ද පුපුරල බං..මේ ගහක් ගලක් වගේ හිටපු එකා නේ....
අපිට වෙන ආරංචියක් ආවා බං..උඹෙන් ඇහුවේ නෑ..
පිස්සුද බං ඕවා බොරු කථා..මම ගියානේ ඉස්පිරිතාලේ..
මූ විස්තරේ කියන්නෙම නෑ...
කොහොමහරි සැන්ඩි නැතුවම පොවලා මෙන්න මූ කියවන්න ගත්තා...
පොල්ලට ඇඳුං මහන ගෙදර ඇන්ටි සෙට් වෙලා බං...මූ මට කිව්වා සීන් එක..මේ වගේ එකක් කරගනියි කියලා කව්ද බං දන්නේ.
( ඒ වෙනකොට ඒ පැත්තේ හිටපු හොට්ම කෑල්ල...වයස 45..ස්වාමියා හැර ගිය)
නෑ ඒ මොකක්ද බං ඒ සීන් එක...අපි මේ උඹ නිසානේ බං නිදිමරාගෙන සප් එකට අවේ...උඹ අපිටත් කොලේ වහනවනේ...
උඹලා මේක කාටවත් කියනවා එහෙම නෙමෙයි..අපි ගමේ ඉඳලා ඉවරයි...
පිස්සුද බං.අපි ඕවා කාට කියන්නද..
පොල්ලා වැඩට යනවා කියලා ගෙදරින් ගිහිල්ලා අර ඇන්ටිව උස්සල බං...
හප්පටසිරි මූට කවුරුහරි ගහලද බං මලේ...
නෑ නෑ හු&)*& ගහන්න ගිහිල්ලා මූ මලේ...
ඒ මොකක්ද බං ඒ සීන් එක...
දැං අපිට ආරංචිඋන සීන් එක හරි වගේ...මුගේ කටින්ම වාර්ථාව ගන්න තමයි මේ කථාව දිගටම යන්නේ...
මූ මචං ඇන්ටිව උස්සං අර හො^^*&(*%^% එකට ගිහිල්ලා..
ටික වෙලාවකින් ඇන්ටි එතනින් මාරුවෙන්න ගිහිල්ලා එතන උං ඇන්ටිව අල්ලගෙන කාමරේට ගිහිල්ලා..
නෑ ඉතින් බං...
ඉතින් තමයි බං........තව ශොට් එකක් දාපං......
ආ..ආ..කියපන්කෝ ඉතින්....
අපේ එකෙක් ඉන්නව එතන....
ඌ තමයි පොල්ලට හොටේල් එක සෙට් කරලා තියෙන්නේ..ඌ යනකොටත් පොල්ලා ඇදේ ඉන්නවලු බං මැරිලා....
මල කෙලියයි....අර ඇන්ටිද බං පොල්ලව මැරුවේ....
කොහොමද බං කටක් ඇරලා කියන්නේ...
පොඩි එකත් ඉස්කෝලේ යනවා මුගේ මෝල් අමාරුව ගිහිල්ලා නෑ නේ ..
ඇයි බං මූට මොකක්ද උනේ...
මූ අර පෙති 3 බීලා බං....දොස්තර බඩේ තිබිලා අරං පෙන්නුවා....
හප්පටසිරි..පොල්ලා මාර පොරක්නේ බං......%%%%$%##**(*(*)##$%$$^
කොහොමහරි ඔන්න ඕකයි පොල්ලගේ මරනෙට හේතුව....
පංසලේ හාමුදුරුවොත් පාංසකූලේ දීලා කිව්වා මේවගේ අකල් මරනයක් වෙන්න එපා කියලා....
ගමේ ගොඩක් උන් ඒ වෙනකොට සීන් එක දන්නවා...
අපි නං කාටවත් කිව්වේ නෑ...
අර ඇන්ටිත් ගෙවල් විකුනලා වෙන පලාතකට ගිහිල්ලා......
අපේ උං කාලයක් යනකං කථා උනේ අහවල් එකකට පොල්ලා අර පෙති 3 බිව්වද කියලා.....
ප.ලි :-
නියමිත මාත්‍රාව පිළිපදින්න...
පාවිච්චියට පෙර දැනුං තේරුං ඇති (Xබා මාමා වැනි) කෙනෙකුගෙන් අසා දැනගන්න...
Subscribe to:
Post Comments (Atom)









වල් කිවුවට එච්චරම වල් නැහැ.ඕවට හරියන්නේ සිංහල කෙම් ප්‍රතිකාර..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි අද්දැකීම් නැත..
ReplyDeleteඅසාර් ...
Deleteඅසරනයා බොරු නේද කියන්නේ...හික් හික් ......
Deleteසිරා..තවම මං තනිකඩකි..
Deleteඑළ එළ විහිලුවක් කරේ.....
Deleteකතාවෙ ඔක්කොමත් හරි.අන්තිමට අර වයසක මනුස්සයට මඩ ගහනක හරිද මම අහන්නේ?
ReplyDeleteපළපුරුදු දැනුං තේරුං තියෙන කෙනා නේ ඉතින්......
Deleteඅනේ මන්ද මොන කියන්නද කියලා .. ඇන්ටි පව් නේද ?
ReplyDeleteඇන්ටි පව් නෑ අනේ......
Deleteපැරසිටමෝල් වුනත් වැඩිපුර බිව්වොත් මැරෙනවා නේද ? ඉතින් ඕක ඇත්ත වෙන්න ඇති !
ReplyDeleteපොල්ලගේ බඩේ ඒවා තිබිලා ඒකෙන් තමයි වැඩේ මාට්‍ටු උනේ.....
Deleteපව් බං පොල්ලා,, ඇන්ටිත් මැරුණනම් තමයිකතාව බැලන්ස් වෙන්නෙ
ReplyDeleteහික් හික් ඇන්ටිත් මැරි මැරි තමයි ඉඳලා තියෙන්නේ......
Deleteඑකස්-බා මාමා දස්සයා ද බොල ?? කන්ටැක්ට් කොර ගන්ට ඕනේ..
ReplyDeleteපොල්ලා කීවම ඇම්ඩ මැරැලා ඩොක්ටර් ඇම්ඩගේ පො*** ගෙදර ගෙනාපු කතාවත් මතක් වුනා. ඇයි බං කෞතුකාගාරෙට ගෙනිච්චෙ නැත්තේ ?
ඒකනේ දක්සයෙක්ගෙන් අහන්න එපෑ හරි විස්තරේ දැනගන්න....
Deleteහපොයි...
ReplyDeleteමාර සීන් එක නේද....
Deleteපොල්ලා පව් නේද? අපරාදේ අන්තිමට මැරිලා ගියේ....!!!
ReplyDeleteඒක නේන්නං......අපරාදේ......
Deleteඕනෑම දෙයක් ඕනෑවට වඩා එපා කියන්නෙ ඕක තමා ........
ReplyDeleteහරියට හරි .....
Deleteඅවුරුද්දකට විතර කලියෙං මේ පැත්තෙත් අවුරුදු 80ක විතර මණුස්සයෙක් මැරුණ බං.
ReplyDeleteහප්පේ එහෙමද...ගොඩක් වයසක ඩයල් තමා ඕවා පාවිච්චියට ගන්නේ....
Deleteපෙති තුනක්ම බිව්වේ මොකට කියලද ඕගොල්ලෝ හිතන්නේ.... ?
ReplyDeleteඅනේ මන්දා..පොල්ලා රූම් එක අරං තියෙන්නේ දවසටම.....
Deleteහෆෝයි දැන් කාලේ වෙන දේවල්!
ReplyDeleteවැඩක් නෑ කියලා.....
Deleteමටත් අහන්න තියෙන්න පොල්ලා මොකට 3ක්ම බිවුවද කියලා..
ReplyDeleteඅර කිව්වා වගේ ඌ රූම් එකට ගෙවලා තියෙන්නේ දවසටම...හික් හික් ...
Deleteහපොයි පොල්ල..වැරදුනා පොල්ලා.
ReplyDeleteපව් වැඩේ උනේ ඌට.....
Deleteඅර උඩ තියන ගල්පර්වතය තියෙන්නෙ කොහෙද අනේ???..මට ආසයි ඒක උඩ නැගල පොටෝ එකක් ගන්න..!
ReplyDeleteහික් හික් පොල්ලගේ මාමගේ පුතා ඉන්නවා..උගෙන් අහලා කියන්නං.....
Deleteබලන්නම ඕනි කොමන්ටුව තවම වැටිල නෑනෙ අම්මප.
ReplyDeleteහප්පේ ඒ මොකක්ද....
Deleteකාටවත් කියන්න එපා කිව්වට ,දන මුළු රටම දන්නවනේ!:ඩී
ReplyDeleteහික් හික් මේක දැනුවත් කිරීමක් ....
Deleteඅපේ උන් තදියමට ඕවා ගිල්ලට ඔවයේ භයානක ආදීනව තියනවා..බෙහෙත් නිර්වචනය කරන්නේ usefull poisons(ප්‍රයෝජනවත් වස) කියලා..ප්‍රයෝජනවත් උනත් වස
ReplyDeleteවස උනත් මොකෝ ඉතින් ප්‍රයෝජනවත් නං........
Deleteදැන් එතකොට නියමිත මාත්‍රාව පෙති කීයද?
ReplyDeleteX කෙල්ලට පෙති කාලයි....ඊට ඉස්සෙල්ලා කෙල්ලට පෙති බාගයයි....ගෙදර එක්කෙනාට පෙත්තයි.......හික් හික් හික් ......
Deleteහපෝ ඇහුවට වඩා හොඳයි කට සීලිමේ උලා ගත්තනම්...:-\
Deleteහික් හික් සීලිම උස වැඩීනේ......
DeleteObserver
ReplyDeleteඇන්ටිත් කන්න තියෙන බොක්ක හිල් කොර ගන්නද පොල්ලටම සෙට් වුනේ?
වෙලාවට ඔබා මාමා රතු පාට ටික කියවලා නෑ....
Deleteපොල්ලගේ ගෑණිට සීන් එක අහල වහ කන්න හිතෙන්න ඇති නේ?
ReplyDeleteවැඩක් නෑ කියලා..ඒ මිනිස්සු ලැජ්ජ උනේ මූ කරපු වැඩෙන්....
Deleteහුටා... පට්ට සීන් එක... මූ ජීවත් වෙලා ඉන්නකන් ‘පොල්ලා‘ කියල නමක් දාගෙන චාටර් වුනා, දැන් මැරිලත් චාටර් වෙනව... හැක්....හැක්... පොල්ලට නිවන් සුව..!!! ලබන ආත්මය චාටර් නොවන යහපත් ආත්මයක්ම වේවා.. ජය ශ්‍රී..!!!
ReplyDeleteපාංසකූලේ දීලා හාමුදුරුවොත් නොකියා කීවේ ඔය ටික....වස ලැජ්ජාවනේ.....
ReplyDeleteරතුපාටින් තියෙන්නේ ඔබාමාමා ගැනද..
ReplyDeleteමම මේ කල්පනා කලේ ජිම්පප්පා කල්දේරමට වැටුනා වගේ කවුරුහරි පොරක් ව්‍යාග්‍රා හදන මැසිමට වැටුනොත් මක්කැයින් මක්ක වේවිද කියලා..
අපේ පැත්තේත් ඉන්නවා ඔහොම ඇන්ටියෙක්.. මෑන්ස් රට. ඇන්ටි උඩරට..
නෑ නෑ කව්ද කිව්වේ ඒ ඔබා මාමා කියලා....හික් හික් හික් ....කල්දේරමකට වැටුනොත් ඉදියි කූඩාරමක් ගහගෙන හැමදාම.....හික් හික් මේ ඇන්ටිත් ගොඩක් වෙලාවට උඩ රට තමා හිටියේ.....
Deleteමට වැරදුනා.. ඇන්ටී හිටියේ උඩරට නෙවේ.. රට උඩ හැමදාම.. පොල් කර්මාන්තයේ..
Deleteමොකක්ද පෙති කතාව? මට තේරුනේ නැහැනේ, තේරෙන බාශාවෙන් කියන්නකෝ වදේ
ReplyDeleteඅනේ මන්දා කොහොම කියන්නද කියලා....ඔය ව්‍යාග්‍රා කියලා පෙති ජාතියක් තියෙනවා ලිංගික උත්තේජනය වැඩි කරන.ලංකාවෙනං කඩ වල තියෙන්නේ වෙන වෙන බ්‍රැන්ඩ්..මේ පොල්ලත් ඒ වගේ එක පෙත්තක් බොන්න ඕනේ එකට පෙති තුනක් බීලා තමයි මලේ....
Deleteකෝ මම දාපු කමෙන්ට් එක අහ්හ් :/ කෝ කෝ කෝ
ReplyDeleteසොරි වෙන්න ඕනේ පොඩ්ඩක් පරක්කු උනා..ඊයේ නිවාඩු නේ ...තාම ඔලුව උස්සගන්න බෑ...කැරකිල්ල වගේ ...
Deleteහප්පේ මෙහෙත් මේ **පේ **ජ් කියලා හොටෙල් එකක ඔහොම එකක් වුනා කියලා මට යාළුවෙක් කිව්වා ඒකට ආපු ගෑනු කෙනා අඬ අඬ කියලා එයා නෙමෙයි මැරුවේ කියලා පොලිසිය හිතලා තියෙන්නේ ඒ ගෑනිම තමා මැරුවේ කියලා ඇයි දන්නවද ඒ මිනිහට අවුරුදු 65ත් පැනලලු....මැරිලා තියෙන්නේ හාට් ඇටෑක්...මම හිතුවා නම දැක්ක හැටියේ බඩු තමා කියලා ඒත් මම හිතුවේ නෑ මෙහෙම සිද්ධියක් කියලා....නියමිත මාත්‍රාව ගන්න හොඳේ...
ReplyDeleteමම වෙද ගෙදර ඉද්දි වෙද මහත්තයා කිව්වනේ මේ ඒ අවයවේ අශ්ව අවයවේ තරමට විශාල කරගන්න පුළුවන් සිංහල වෙදකම් තියෙනවා කියලා අන්න ඒවා ගැන අවධානේ යොමුකරානම් හරි....හි හි සියරට දේ සිරිසැප දේ කියනවනේ
ඕකනේ ඉතින් මුන්ට දවසකට රූම් එක ගත්තම දවසම අදින්න හිතෙනවනේ...
ReplyDeleteසිරාවට
Deleteහ්ම්ම්ම් මේ කතාව අනාගතේට වටිනවා ............................thanx
DeleteXබා මාමා මාත්‍රාව පැහැදිලි කරලද?? හිකි හිකි! පට්ට සීන් එකක්! මාත් ඔහොම කේස් දෙක තුනක්ම අහලා තියනවා! අසරණයා! මාර මැරිල්ලක් ඒක!
ReplyDeleteහික් හික් ඒකනේ ....
Deleteමාර සීන් එකනෙ.
ReplyDeleteපොල්ලට තියෙන පොල්ල කාර්යක්ෂමව හා ඵලදායී ලෙස බාවිතා කලානම් ඔය වගේ
අකල් මරණයකට මුන දෙන්න සිද්ධවෙන්නෙ නෑනෙ.
ඔය ව්‍යාග්‍රා කියන බේත මුලින්ම පාවිච්චි කොලේ හෘදය සම්බන්ද ලෙඩකට! එකේ අතුරු ප්‍රතිපලයක් තමා ඔය උඩින් කියලා තියෙන පොරොජනේ! ඒත් ඔය නයා කෙලින් වෙන් නැති අයට පස්සෙ පාවිච්චි කොලා! දැනටත් එකට තමා ගොඩක් පාවිච්චි කොරන්නේ. ඔක නියමිත මත්‍රාවට ගන්න ඔන! නැත්තම් නයාටයි නයාගේ අයිතිකාරයටයි දෙන්නටම බඩු බනිස් තමා!
ReplyDelete