Monday, January 23, 2012
ලිංගික ආසාව හා හොටු....
මේ දවස්ටිකේම බ්ලොග් ලෝකේ තියෙන්නේ ලිංගික කේස් නිසා මටත් හිතුනා පරන සීන් එකක් ලියන්න..
මගේ අමරනීය මතක සටහන් තිබුන අන්තර්ජාල සමාගමේ වැඩකරන කාලේ අපිට එක එක ඉන් හවුස් ට්‍රේනින් සෙට් උනා...
යක්සය එක්ක ඉතින් දවසක් දෙකක් වාඩි වෙලා ඉන්නවා කියන්නේ ඉතින් ගලෙන් පට්ටයක් ගන්නවා වගේනේ...
මූ චූ බරයි කියලා යනවා..
වතුර බොන්න යනවා...
සිගරට් බොන්න යනවා වැඩේ පටං ගත්ත වෙලාවේ ඉඳලා මූට වැඩ...
කොහොමහරි ලස්සන කෙලි පැටික්කියෙක් ආවා එක දවසක් කොම්පැනියේ පර්සනල් හයිජින් (personnel hygiene) ගැන ට්‍රේනිං ප්‍රෝගෑම් එකකට...
එක එක ඩිපාර්ට්මන්ට් වලට එක එක වෙලාවල් දීලා කොහොමහරි දවසම මේ වැඩේ ගියා...
IT ඩිපාර්ට්මන්ට් එකටත් හවස් වරුවේ ඔන්න වෙලාවක් දීලා වැඩේට...
අර කෙලි පොඩ්ඩ එහෙ මෙහෙ යනවා අපි සෙට් එකම බලාගෙන..
කොන්ෆරන්ස් රූම් එකේ තමා වැඩේ යන්නේ....
අපරාදේ කියන්නේ උදේන්ම සෙට් එකම ගිහිල්ලා සවුන්ඩ්ස් චෙක් කරලා ප්‍රොජෙක්ටර් එක සෙට් කරලා ආවට කෙල්ල ආපු ගමන් ඒවා වැඩ නැති උනා...
පස්සේ එක එකා ගිහිල්ලා ඒවා හදලා වැඩේ පටන් ගත්තා...
අපේ වගේම අනික් ඩිපාර්ට්මන්ට් වලත් එදා ඉතින් වැඩක් නෑ..
දවසම කථාව මේ කෙල්ල ගැන.....
අපේ වෙලාව එකනං තප්පරෙන් තප්පරේ වෙලාව බල බල හිටියේ හරියට කල්පයක් වගේ කාලයක් ගියා වගේ තේරුනේ..
සැරින් සැරේ එක එකා අප්ඩේට් එක දෙනවා පහල සිටුවේශන් එක ගැන...
මචං එළ නේද...මරු ෆිගර් එක....අරක..මේක...සාය කොටයි නේද...තදයි නේද...22 වගේ ඇති නේද .කොහේද දන්නෑ නේද ඔය වචන උදේ ඉදලා අහලා එපා වෙලා තිබුනේ....
හැමදාම ඔෆිස් එකේ කෙල්ලො ටික දැකලා එපාවෙලා නිසා තනිකරම භීෂනයක් වෙලා තිබුනේ මේ සීන් එක එදා උදේ උදන්ම...
මේ අස්සේ කොම්පැනියේ කෙල්ලන්ටත් මල පැනලා අරකි එක්ක...
හෙන පොෂ් ටෝක් දීලා ලන්ච් රූම් එකේදි..
අපේ එකෙක් නිව්ස් එක ගෙනාවේ...
උදේ ඉදන්ම ස්පයි ඒජන්ට්ලා බැහැලා ඉන්නේ සීන් එකට..
කෙල්ලොම මේ කෙල්ලට ඉරීසියා කරනවා වගේ අපිට තේරුනේ..
නියපොතු කපන්න..වවන්න..සුද්ද කරන්න.කොන්ඩේ කපන්න අරක මේක සීන් ගොඩායි...
අපේ කොම්පැනියේ හිටපු රූපම සුන්දරීවත් ඉස්සරහට ගෙන්නලා කොන්ඩේ පැලිලද මොකක්ද කියලා නෝන්ඩි කරලා.
ඒකිට මල පැනලා...
මේ ගිනි විජ්ජුම්බර අස්සේ ඔන්න අපේ වෙලාව ආවා..
ඔක්කොම කොල්ලෝ විතරයි...
මැනා පෙරෙටුකරගෙන අපි සෙට් එක පැන්නා රූම් එකට...
කෙල්ලත් නිකං බය වෙලා වගේ කොහොමහරි ඔන්න වැඩේ යනවා..
පැයක් වගේ තමයි වැඩේ යන්නේ නිසා යක්සයා චූ කරලා තේ බීලා එහෙම කියලා ඔක්කොටම දැනුම් දීලා ආවේ එක හුස්මට පැයම ඉදලා යන්න...
කොන්ඩෙන් පටන් අරං කකුලේ නියපොත්තට එනක්ං දැං මේකි විස්තර කරනවා..
නැවෙනවා හැරෙනවා එක වැඩ ගොඩයි....
එකෙක්ටවත් වෙලාවට නැගිටින්න කිව්වේ නෑ..
එහෙම උනානං වැඩේ මාට්‍ටු වෙනවා ගොඩක් උන්ගේ....
ඔන්න දැං අපි හැමෝටම වගේ අවංකවම ලිංගික ආසාවක් ඇතිවෙලා තිබුනේ මේ හුරුබුහුටි කෙල්ල ගැන....
වැඩේ යන අතරේ කෙල්ල මූන පිහිදනවා...
අත් පිහිදනවා එක එක ටිෂූ වලින්..
ඔය අතරේ ඒකිට වෙන්න ඕනේ නරකම දේ උනා..හචාස්......ගාලා හචින් එකක් ගියා..
කෙල්ලත් ලස්සනට එක්ස්කියුස්මී එහෙම කියලා අර ටිෂු එකකින් නහය වහ ගත්තා..
අපේ ඉස්සරහ හිටපු සෙට් එක පස්සට පැනලා ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරා....
අපිත් ඉතින් කෙල්ල දිහා බලාගෙනම ඉන්නවා...
එක නහයේ හිලක් පිරෙන්නම තඩි හොටු ගුලියක් එලියට ඇවිල්ලා...
කහ පාට කළු මිශ්‍ර අඟලක විතර තඩි හොටු කබල්ලක්...
අප්පේ කොඩි උස්සන් හිටපු උන් ඒව අඩ කුඹු කරලා අනික් උන් අහක බලාගෙන..
තව උන් කෙල ගහන්න තැන් හොයනවා..
බොහොම අමාරුවෙන් අර මූන දිහා නොබලා ඉදලා කස්ටියම මාරු උනා...
හොටු කබල්ලක් නිසා අපේ ලිංගික ආසාව යටපත් උනේ ඔන්න ඔහොමයි....
Subscribe to:
Post Comments (Atom)









හොද වෙලාවට කෙල්ලට හකිමක් ගියේ.. නැත්නම්????
ReplyDeleteචික් නැත්තං අපි හිතන්නේ උං බෝනික්කෝ කියලනේ....
Deleteමම මේ කල්පනා කලේ හචිමක් නොයා වෙනින් යන එකක් ගියානම් ... චිකේ..
Deleteපඩයක් එහෙම ගියානම් නේ....
Deleteහප්පේ අපේ වෙලාවට එහෙම එකක් උනේ නෑ....
Deleteඊඊඊඊඊය්ය්ය්ය්යාආආආආ........ඕක්ක්ක්ක්......
ReplyDeleteශික් මතක් වෙනකොටත් අප්පිරියයි.....
Deleteජුගුස්සහජනක හැඟීමක් අවා බං මට..හොටු උනත් කෙල්ල හැඩනම් මොකද.ඇයි බං මේ හැමදෙයක්ම උඹට වෙන්නේ.
ReplyDeleteචීයා බං ඒ උනාට...ඒකිට පීනසද කොහෙද බොරු පොශ් ටෝක් දුන්නට....තව කොච්චර ඒවා තියෙනවද කියන්න....
Deleteකෙල්ල ආරක්ෂක පියවරක් අනුගමනය කරලා....
ReplyDeleteහොඳ වැඩේ බොලාට.... ලස්සන කෙල්ලෙක් දැක්කම උන්ටත් අනිත් උන්ට වගේ හචිං යනවා, හොටු එනවා, උන් කක්ක දානවා කියලා මතක් වෙන්නෙ නෑනෙ.... :D
ඊයා ඒඋනාට...කක්කා එහෙම ගියානං ගෑනු සංහතියම එපා වෙනවා...හික් හික්හ් හික්....
Deleteහිකිස් ! සිරා බොල..
Deleteඅධෝ වාත එහෙමත් පිට කරනවද?
Deleteහික් හික් ඒ වෙලාවෙනං එහෙම එකක් දැනුනේ නෑ අප්පා...
Deleteඅෆොයි කක්කි අක්කියෙක්.. ජලාාාාාාව...
ReplyDeleteඅපේ පැත්තේ අංකල් කෙනෙක් සැලුන් එකට කොන්ඩේ කපන්න ඇවිත් ප්‍රථම රාත්‍රියේ විස්තරයක් කීවම මට ජීවිතේම එපා වුණා මචෝ. දෙන්නා ඇදේ සෙල්ලම පටන් ගනිද්දිම පටාස් ගාලා ඒ ඇන්ටි පdaයක් ඇරලා... පොර කියනවා දෙන්නම හිනා වුණාලු. වැඩේ කරදරයක් නැතිව වුණාලු. ගද වගේද ඉතින් ^^$*$ඍ% :)
හික් හික් හික් ටිකක් වයසට ගිහිල්ලා බැඳපු ජෝඩුවක් වෙන්ටෑ...
Deleteඕව ඔහොම තමයි. මට මතක් උනා කතාවක්,
ReplyDeleteඅපි කැම්පස් එකේ ඉන්න කාලෙ හෙනම ධර්ම රැල්ලක් ආව. ඒ තමයි කිරිබත්ගොඩ ඥානන්ද හාමුදුරුවන්ගෙ ධර්ම උණ. කලින් යක්ෂයො වගේ හිටිය සමහරු හොද උපාසක මහත්වරු උනා. මේවගේ එකෙක හිටිය අපේ රූම් එකට රූම් දෙකක් එහාපැත්තෙ. කෙල්ලෙක් ගැන කතාකලොත් මූ කියන්නෙ "අපොයි බං වැඩක් නෑ, කෙල්ලො කියන්නෙ අසූචි පිරුණ ඔපදැමූ කලයක්" කියල(ඥානන්ද හාමුදුරුවන්ගෙ වචන). ඒවගේ ටෝක් දීපු මූට ටිකකලක් යනකොට කරපු වැඩක් වැරදිලා බදින්න උනා.
මොකක් වැරදිලාද බොලේ අසූචි කළයක් බඳින්න වුනේ?
Deleteබුදු බණ මතක් වෙනවා හප්පා මෙවා දැක්කම.....
Deleteඋදේට කෑමත් එපා උණා!:/
ReplyDeleteහප්පේ සොරි වෙන්නෝන....
Deleteඅපෝ ඊයායයයය්යයයායය්
ReplyDeleteඊයා නේන්නං....
Deleteඊයා ... :D :D
ReplyDeleteඔව් ඉතින් හැමෝම ඔහොම තමයි හලෝ. ඔයා හිතුවද අයිශ්වර්යා ලාට මේගන් ෆොක්ස් ලාට පීනස හැදෙන්නේ නැහැ කියල. :P
ඒඋනාට මෙහෙම ප්‍රසිද්දියේ හොටු එක්ක ඉන්නකොට...
Deleteමොනවද බං මේ දාන්නේ.... :(
ReplyDeleteමේ තමා ඇත්ත බං....
Deleteඊයා.......... මේක ලියලා තියන විදියට , දැක්කට වඩා අසික්කිතයිනෙ... :O :O පින්තූරත් දාලා... ඊ.....
ReplyDeleteඕං මේක තමා ඇත්ත තත්වේ.....
Deleteඈක්කා බන්ග්...හ-පෝ....
ReplyDeleteචික් මට එදා වමනෙට වගේ ආවා ....
Deleteඇති යන්තම් අනවශ්‍ය වෙලාවට ඇතිවන ලිංගික ආසාව නැතිකරගන්න ක්‍රමයක් හම්බ උනා
ReplyDeleteහික් හික් හික් හොටුම දකින්න ඕනේ ඉතිං....
Deleteඑල මචෝ මේකත් බලන්න sithama.blogspot.com
ReplyDeleteඑළ එළ බැළුවා....
Deleteකතාවටම හරියන පින්තූර ටිකකුත් හම්බවෙලා... කතාව ඇත්ත උනාට ඉතින් ෆොටෝ දකිද්දි අප්පිරියයි අෆ්ෆා....
ReplyDeleteහරි අමාරුවෙන් හොයා ගත්තේ මේ පිංතූර ටික....
Deleteඋඩින් ඔපේ යටින් හපේ.
ReplyDeleteඇත්ත කථාව...
Deleteකවුරුවත් සමහන් එකක් හදල අර කෙලි පොඩීට දුන්නේ නැද්ද. පව් අප්ප.... හික් හික්
ReplyDeleteචිකේ එතනින් යන්නේ කොයිවෙලේද බලං හිටියේ....එක කෙල්ලෙක්වත් පෙන්නුවේ නෑ ඒකිව නොන්ඩිවෙන්නම දුන්නා..
Deleteහිකිස්......හො වෙලාවට හචිම ගියේ...
ReplyDeleteහික් හික් ඒකනේ...
Deleteකුණු කය, කුණු කය... ඕක කැතම උන්ටත් එකයි, රූප සුන්දරියන්ටත් එකයි.. අපිටත් එකයි.. ඕක පිනවන්ඩනේ අපි මේ ඔක්කොම නාඩගම් කරන්නේ...
ReplyDeleteඅනිවා ඇත්ත..මේවා බලලා ඒක තේරුං ගන්න තමා ලිව්වේ....
Deleteපෝස්ට් එකේ සැර ෆොටෝ කෑලි දෙක තුනෙන් වැඩි වුනාද මන්ද...? කොහොම වුනත් එදා උඹලට දැනිච්ච එපා වීම මේ පෝස්ට් එකේ ෆොටෝ දැක්කම අපිටත් දැනෙනව. ඒත් නොදුටුවෝ උඹල එදා අරව මෙව්ව දැක දැක හොදු දැක්කෙ, අද අපි ඒව නැතුව හොටු විතරක් දකිනව... හැක්...හැක්... උඹට වඩා එපා වෙනව අපිට...!!! කොච්චර වුනත් පට්ට කතාව... ජය ශ්‍රී...!!!!
ReplyDeleteඅනිත්‍ය මෙනෙහි කරන්න මේ පිංතූර දැම්මේ බං.....
Deleteහික් හික්...හොඳ වැඩේ..
ReplyDeleteකෙළ පෙරාගෙන හිටියට අන්තිමට කෙළ ගගහා ගියේ.....
Deleteහොටු නේ යකෝ... මූන හෝදල ගත්තම ඕක හරිනේ... ඔය කොයි සූප සුන්දරීටත් ඔහොම තමා
ReplyDeleteඑකෙක්වත් කැමතිඋනේ නෑ බං ඒකිට කියන්න...නෝන්ඩිම උනා එදා.....
Deleteඋදේ ඉදන් ඒ කෙල්ල ගැන හිතල අර හොටු ටික දැක්කම එපා වුණා... හැමෝම භාහිර ඔපයට තමයි කැමති .. නැත්නම් ඔය වගේනෙ හැමකෙනාගෙම ඇතුලු ශරීරෙ.... පිරිමි ගැහැණු කවුරුත් එකයි... ලස්සන කොල්ලෙක් උනත් ලගින් යනකොට දාඩිය ගදක් ආවොත් මොකද වෙන්නෙ ... ඔය ටිකම තමයි .... මිනිස් සිත ගැන ප්‍රායෝගිකව හොදට තේරුම් ගන්න පුලුවක් ලිපියක් ... :)
ReplyDeleteඒක තේරුං ගන්න හිතාගෙන මේ පෝස්‍ටුව දැම්මේ....
Deleteහික් හික්!
ReplyDeleteචීයා නේද....
Deleteමදැයි කෙල්ලෙක් බලන්න ගිහින් වෙච්ච දේ....අද තමයි ඉස්සෙල්ලම ආවෙ ඔන්න ජය වේවා...!!!
ReplyDeleteවෙල්කම් කිව්වා......
Deleteපට්ට කතාව............
ReplyDeleteඅපරාදේ කූඩාරං ගහන්න ගිය මහන්සිය...
මගේ බ්ලොගේ පැත්තේ ආවාට සතූතියි අයෙත් ඇවිත් යන්න එන්න ඒ පැත්තේ....
ඔන්න බීටා ෆලෝ පාරකුත් දීලම යනවා
එළ එළ අනිවා එනවා ඒපැත්තේ දිගටම.....
Deleteහචිම ගියෙ නැත්තම් තාම ඉතින් කෙළ පෙර පෙරා... නේදෝ...!
ReplyDeleteවැඩක් නෑ කියලා.....
Deleteහචිං එක නැත්තන් උඹලට එතන හනිමූන්! හිකි හිකි!
ReplyDeleteහික් හික් ඒ වෙනකොටත් කූඩාරං එහෙම ගහලා තිබුනේ......
Deleteඋබටත් වෙන දේවල්!
ReplyDelete