මුල් පි‍ටුව

Monday, June 25, 2012

ජූස්...

ගොඩක් කාලෙකට පස්සේ බුකියේ ඉඳලා හම්බුනා පොඩී කාලේ යාළුවෙක්...ඒ කාලේ ඌට ගහපු කාඩ් එකකුයි ඒකට හේතු වෙච්ච කථාවයි තමයි මේ....

ඕලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ තමා වැඩියෙන්ම VHS කැසට් බැලුව කාලේ....
හැමදාම එකෙක්ගේ ගෙදර සෙට් වෙනවා පීස් එකක් බලන්න.
දවසින් දවස එක එකා මාරුවෙන් මාරුවට තමයි තැපැල් අයිඩින්ටිය තියලා මේවා අරං එන්නේ...


ගොඩක් අයට තමන්ගේ අතීතේ මතක් වෙන්න ඇති නේද....

අපේ සෙට් එකේ උනුත් ඒ කාලේ කාගේ හරි ගෙදරක අම්මලා තාත්තලා නැති වෙනකං ඉඳලා කරේ ටවුමේ රෙකෝඩ්බාර් එකෙන් පීස් එකක් ගෙනැල්ලා බලන එක.
නිල් පාට එව්වා තමයි ඉතින් බැලෙන්නේ...
අනික් පාට එව්ව ඕනේ වෙලාවක බලන්න පුළුවන් නිසා වැඩි උනන්දුව කඩේ තියෙන නිල් ටික ඔක්කොම බලන්න...
මාරුවෙන් මාරුවට දෙන්නෙක් පුස් බයිසිකලේ පැදගෙන ටවුමට ගිහිල්ලා තැපැල් අයිඩින්ටිය තියලා පීස් එක අරගෙන එනකොට අනික් සෙට් එක  ජනෙල් දොරවල් වහලා ගේට්‍ටුව ලඟට වෙලා ඉන්නේ සීඅයිඩී පාර දාගෙන...
සද්දේ එහෙම අඩු කරලා ‍ෆිල්ම් එක බලන්නේ වට පිට නෑදෑ ගෙවල් වලට ඇහෙන්නේ නැති වෙන්න...
ටික දවසක් යනකොට එක එකාගේ යාළුවොත් මේ වැඩේට සෙට් වෙන්න ගත්තා,
සමහර උන් ජීවිතේටම නිල් පාට දැකපු  නැති උන්..
ලොකු පිනක් නිසා ගොඩක් වෙලාවට පස්සෙම පු‍ටුවක් උන්ට දෙනවා...
නැගිටලා ඇවිදින්න එහෙම අමාරුයිනේ අළුත් පිටම...
කලිසමේ සිප් එක අල්ලගෙන නිකන් බය වෙලා වගේ ඉන්න නිසා උන් ගොඩක් වෙලාවට වාඩි වෙන්නේ පිටිම පස්සේ,
ටික වෙලාවකින් හරියනවනේ කූඩාරං එහෙම ගහපුවා ගලවගන්න,
පිං දිදී යනවා ගොඩක් උන් දිව්‍ය ලෝකේ දැක්කා වගේනේ ඒ කාලේ....
අපේ එක ජොකියෙක්ගේ යාළුවෙක් නිතරම වගේ මේ වැඩේට සෙට් උනා,
උගේ නම මතක හිටින්නේ නැති නිසා කාඩ් එකක් ගැහුවා,
අදටත් ඒක තමයි පාවිච්චිවෙන්නේ.
ජොකා එහෙම ගහලා වැඩේට සෙට් වෙලා තමයි අපි එන්නේ ,වැඩි හොඳට...
ඒ කාලේ ජොක්කු අදින්න ගත්ත අළුතම නිසා හරි ආසයිත් එක්ක අඳින්න,
අර අළුත් ජොකියට ඒවා ගානක් නෑ,
කූඩාරම ගහගෙනම පුටාර් එකේ නැඟලා අමතක වෙන්න ඉස්සෙල්ලා යනවා  කියලා ඌ ගෙදර දුවනවා...
පස්සේ පස්සේ වෙනකොට මූ අපිට හොඳටම සෙට් උනා.
බුකියෙ ඉඳලා ඌව සෙට් උනා කාලෙකට පස්සේ,
දැං නං ඉන්නේ ඔබා මාමා හිටිය රටේ කිව්වා.
අපේ පරණ කාඩ් එකත් මතක් කරාම ඌට ලැජ්ජ හිතුනා,
අනික් උනුත් ඌට ඒකම කියලා කාලෙකට පස්සේ සෙට් උනාම,


"ජූස්" තමයි උගේ කාඩ් එක.....

42 comments:

  1. Replies
    1. ඌට විළිලැජ්ජ නැති උනා මම ඕක මතක් කරාම.....

      Delete
  2. අයියට කියන්න කියන්න අයියේ මගෙත් පලවෙනි නිල්පාට එක බැලුවේ VHS වලින්ම තමා.. ආහ් අනික අපේ එකෙකුත් ඉන්නවා ජූස් කියලා ඔය සීන් එකම වගේ එකක් තමා ඒකත්...

    ReplyDelete
    Replies
    1. හයියෝ එහෙනං මේක ප්‍රසිද්ද කාඩ් එකක් වගේ....

      Delete
  3. මම හිතුව අර කාඩ් සෙල්ලම කියලා.. ජූස් බලන සෙල්ලම :)

    නිල් ගැන අප්පේ කතා ගොඩයි බං. ඉතිහාසය මතක් වුනා :)

    ReplyDelete
    Replies
    1. එළ එළ ලියමුකෝ බලන්න...උඹගේ මට කියවන්න බැරිඋන පෝස්ට් එක ඉක්මනටම කියවලා ඉවරකරන්න ඕනේ...

      Delete
  4. නිල් නේ.... :-)
    මමනං නිල් බැලුවේ සීඩී වලින්.. ඉස්සර මම චූටි කාලේ නං පීස් වල ෆිල්ම් බැලුවා (නිල් නෙමේ ඈ..)

    මරු කාඩ් එකක් නේ වැදිලා තියෙන්නේ? ජූ...සා :-) :-)

    ReplyDelete
    Replies
    1. අතීතේ මතක් වෙලා ලිව්වේ....කාඩ් කියන්නේ උගේ මූනත් කළු උනා අවුරුදු ගානකට පස්සෙත් මේක මතක් කරාම...

      Delete
  5. අපි O/L කාලෙ බැලුවෙත් VHS - තමයි

    ReplyDelete
    Replies
    1. හෙඩ් එක සුද්ද කර කර බැළුවේ අප්පා දුක් මහන්සියෙන් ඒ කාලේ.....

      Delete
  6. එක කාලෙක ..... අපේ අයිඩෙන්ටිත් පර්ස් එකේ තිබුනට වඩා වැඩිය තිබුනේ වීඩියෝ සෙන්ටර් එකේ ලාච්චුවේ........

    ReplyDelete
    Replies
    1. අනිවා ඇත්ත කථාව...කඩේ එකාට එඩ්‍රස් එක මතකයි ටික දවසක් ගියාම....

      Delete
  7. මම හිතුවේ පළතුරු වලින් හදපු ඒවා කියල.
    නිල් නේ.. මම දැකලත් නැහැ දන්නෙත් නැහැ ඒවා.

    ReplyDelete
    Replies
    1. මචං අර නිල් පාට බං මතක නැද්ද....

      Delete
  8. හප්පා ඒ වගේ කාඩ් එකක් වදින්න සැහෙන්න අකුසල කර්මයක් කරලා තියෙන්න එපැයි. අනේ මම නම් නිල් පාට ඒවා දැකල නැනේ ? වෙන පාට ඒවා නම් දැකල තියනවා :D

    ReplyDelete
    Replies
    1. හික් හික් උගේ මාරම වෙලාව කියන්නේ තාමත් ඒ කාඩ් එක එහෙම්මයි..රතු පාටද දැක්කේ....

      Delete
  9. Replies
    1. උගේ වෙඩින් එක ගන්නවා අපි දන්නේ නෑ...එහමනං එදත් ඔය නම කාර් එකේ ලියලා යවන්න තිබුනා...

      Delete
  10. ඕවට ඉස්සර තිබ්බෙ, පත්තරේ විස්තරේ,,, එව්වල තිබ්බෙ අමුතුම ආතල් එකක්.

    ReplyDelete
    Replies
    1. අනිවා ඒකෙන් තමා වැඩේ පටං ගත්තේ....වෙනම කාඩ් වැදුනා පත්තර ගන්න ගිහිල්ලා...පස්සේ ඒකත් ලියන්නං...

      Delete
  11. නියම කොල්ලෝ සැට් එක :D

    ReplyDelete
    Replies
    1. තාමත් ඒ සෙට් එක එහෙම්මයි..අතරින් පතර එකෙක් දෙකෙක් නැති උනාට....

      Delete
  12. දුපත් ගේ සමකාලීනයෝ වගේ අපිත්. පත්තර වල විස්තර ගෙන තත්පරයට ඇස් ඇරගෙන අපි කියවනවා. පස්සේ තමයි VHS වලට මාරු වුනේ. අන්තිමේ CD. ඊට පස්සේ එවුන් නම් DVD වලට හිටන් මාරු වෙලා අන්තිමට ජාලෙට පැන්නා.

    ReplyDelete
    Replies
    1. අපිත් පටං ගත්තේ පත්තරෙන් හික් හික් ඒවා ගන්න ගිහිල්ලා වෙනම කාඩ් ටිකක් වැදුනා.ඒවා පස්සේ ලියන්නං, තාම ඉන්නවා එකෙක් ඌට කියන්නේ සීදේවී කියලා....

      Delete
  13. ඒ කාලේ නිල් බලන්න කාපු කට්ටක්..ගෙදර කවුරුත් නෑ කියන්නේ ඉතින් නත්තල් වගේ... :)

    ReplyDelete
    Replies
    1. අපේ මාමයි නැන්දයි ඉන්දියාවේ ගියා මාසෙකට මේ වකවානුවේ..ප්ලේයර් එකේ පියන ඇරලා ෆෑන් එක ඒපැත්තට හරවලා තිබුනේ අප්පා...වැඩක් නෑ කියලා...

      Delete
  14. අපේ එකෙක් නිලක් බලලා ගොටුවකට ජුස් දමලා ජනෙලෙන් විසිකොරල අලකලන්චියක් උනා නේව බලමු පොස්ටුවක් දමන්න අම්මපා උඹත් ඉතින් අතිතේ මතක් කොරනව නේව...පට්ට

    ReplyDelete
    Replies
    1. හප්පා දාමුකෝ බලන්න ඒක...අතීතේ මොන තරං සුන්දරද අප්පා....

      Delete
  15. හිකිස්.... :) ඩී: ඩී: ජය ශ්‍රී...!!

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ හිතෙන කාඩ් එකක් නේද....

      Delete
  16. හෙහ් හෙහ් හෙහ් ජූස්!

    ReplyDelete
    Replies
    1. උගේ නමට වැඩිය ඒකාලේ දන්නේ ජූස් කිව්වම...

      Delete
  17. හි හි!! එහෙනම් ඌට දෙපැත්තට වැනෙද්දී ම ජූස් යනවා ඇති!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඌ කියන්නේ ඒක තමයි ආතල් එක බං කියලා.....හික් හික් ....

      Delete
  18. හෙහ්.. පට්ට කාඩ් එක..

    ReplyDelete
    Replies
    1. විළි ලැජ්ජාවේ බෑ ඕක කියනකොට කට්ටිය ඉස්සරහා..

      Delete
  19. අපි චූටි කාලේ VHS වල බැලුවේ ෆිල්ම්
    අපි වැල බලන කාලේ එනකොට VHS නෑ ;)

    ReplyDelete
  20. awrudu uthsaweta aawada ayiyaa/???

    ReplyDelete
  21. හෑ VHS??? බොලේ මම ඕවා වැඩකරන ප්ලෙයර් එකක්වත් දැකලා නෑ... මම සෑහෙන්න පොඩියිනේ බලාගෙන ගියාම...

    ඒ කාලෙ කරපුවා දැන් මතක් වෙන කොට නම් වහ කන්න හිතෙනවා...

    ReplyDelete